This website uses cookies to ensure you get the best experience on our website. Learn more

Travel With Chatura - Maldives - Submarine Tour (Full Episode)

x

Travel With Chatura - Maldives - Submarine Tour (Full Episode)

x

Travel With Chatura | Maldives | UnderWater Diving (Full Episode)

x

Travel With Chatura - Maldives - Seaplane Tour (Full Episode)

x

Maldives | Travel With Chatura

x

Travel With Chatura | Maldives - Parasainig Tour (Full Episode)

Travel With Chatura | මෙල්බර්න් ඉන්න සර්පයෝ 150ක් ඇති කරන රජීව්

Travel with Chatura -Austrelia විතරක් නෙමෙයි, තව රටවල් බොහොමයක අපි පටිගත කරපු
travel with chatura වැඩසටහන් ඔබට සතියේ දිනවල උදෑසන 10 ට TV දෙරණ තුලින් බලන්න පුළුවන්

යාත්‍රා | ඊජිප්තු සංචාරය

Travel With Chatura - Maldives - Parasailing (Trailer)

Travel With Chatura | Jaffna (Full Episode)

යාපනේ මිනිස්සු ඇත්තටම නිදහස්ද?

ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර | Travel With Chatura

කලකට පෙර (වසර 9 කට පෙර)කරන ලද සංචාරක සටහනක් වුවත්
ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව නිසා ලෝකයේම අවදානය යොමුව ඇති නිසා මෙසේ ඉදිරිපත් කරමි.
මෙම වකවානුවේ අප වැඩසටහන් youtube හි අප්ලෝඩ් නොවුනු නිසා මෙසේ උපුටා දක්වමි
Travel with Chatura
x

යාත්‍රා | ඊජිප්තු සංචාරය 02

Travel With Chatura | Seychelles (සීෂෙල්ස්) (Vlog 230)

Special thanks to Mr. Conrad Mederic
Seychelles High commissioner to Sri Lanka
Mrs. Sherin Francis-CEO -The Board (STB)
Miss Lakshi Jaya
Seychelles High commission to Sri Lanka


සීෂෙල්ස් යනු ඉන්දියන් සාගරයේ මධ්‍ය-නිරිත දෙසට වන්නට, මැඩගස්කරය දූපතට සමීපව පිහිටා ඇති දූපත් සමූහයකින් සැදුණු රටකි. අප්‍රිකා මහාද්වීප කලාපයට අයත් මෙම රට 100,000කට අඩු ජනසංඛ්‍යාවක් සහිත වූවකි. පැරණි සාගරික ගිනි කඳු ශේෂ වීමෙන් සහ නොගැඹුරු මුහුදින් ඉහළට වැඩුණු කොරල් පර ශේෂයන්ගෙන් මෙම දූපත් සමූහය සැදී ඇත. අප්‍රිකාවෙන් විටින් විට පැමිණියවුන්ගෙන් මුලින්ම ජනාවාස වූ මෙම දූපත් පසුව මුහුදු මංකොල්ලකරුවන් සඳහා පාරාදීසයක්ව පැවතුනි. පසුව ප්‍රංශයේත්, බ්‍රිතාන්‍යයේත් යටත් විජිතයක්ව පැවති මෙම දූපත් 1976 වසරේදී ස්වෛරී රාජ්‍යයක් බවට පත් විය. මේ වන විට මෙම රාජ්‍යය සර්වජන ඡන්දයෙන්න් පත් වූ විධායක ජනාධිපතිවරයකු සහ පාර්ලිමේන්තුවකින් පාලනය වේ. මෙහි අගනවර හා විශාලතම නුවර වන්නේත් වික්ටෝරියා නුවරයි.

Travel With Chatura - Maldives - Seaplane Tour (Trailer)

ආදිවාසී නායකතුමාගේ බිරිද පෙනීසිටි පළමු රූපවාහිනී වැඩසටහන - Travel With Chatura

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලා ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මියගොස් තිබේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (04) පස්වරුවේ මියගොස් ඇති බව වාර්තාවේ.

මීට සති 2කට පමණ පෙර හීන් මැණිකා කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර ඇත.

එමෙන්ම ඇය කලක් තිස්සේ වකුගඩු ආබාධයකට ද ගොදුරු වී සිටි බව ද වාර්තා විය.

ඇය දරුවන් 9දෙනෙකුගේ මවක වූවාය.
එතුමිය රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධයෙන් වූ පලමු අවස්ථාව බව පබිලිස් සිල්වා මතා සදහන් කලා.
ඒ හරහා අපට ආදිවාසී සමාජයේ බොහෝදේවල් දැනගත හැකි වුණා.

මෙම වැඩසටහන මා දෙරණට සම්බන්ධවූ මුල් කලයේ පටිගතකරන ලද්දකි.
මේ Travel with Chatura වැනි ලංකාවේ එක දිගට සංචාරක වැඩසටහන් වැඩිම ප්‍රමාණයක් කිරීමට මා හට වැටුණු අඩිතාලමයි.
දෙරණ yathra වැඩසටහන නිර්මාණය කලේ ද මේ ඇවදියයයි.

මේ වැඩසටහන ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ආරාධනය පරිදි සිදුකල අතර
මෙහි නිෂ්පාදනය KC සාරංග මහතා සිදුකල අතර කැමරාකරණය ජානක හෙට්ටිආරච්චි මහතා සිදුකලා.
සොදුරු මතකයක්
ලස්සනට ඇති මං????








#TravelWithChatura #Dambana #Mahiyanganaya

Travel With Chatura - Maldives (Trailer)

x

BIG FOCUS | කිඹුල් - මිනිස් ගැටුම හා පරිසර විනාශය

Travel With Chatura | කළුවාමෝදර | flyboarding #flyborading #flyboard #watersports

මෙම කළුවාමෝදර flyboarding වැඩසටහන මීට පෙර TV Derana youtube චැනලයෙන් ඉදිරිපත් කළ අතර එම වැඩසටහන් බොහොමයක්ම චැනලයෙන් ඉවත්ව ඇති නිසා යලිත් මෙසේ
Travelwithchatura youtube චැනලය ඔස්සේ ඉදිරිපත් කරන්නෙමු

Maldives Travel Guide | TRIP PISSO Vlog #48

** Colombo to Maldives Ticket Price - LKR.48,000 - LKR.55,000 [ SriLankan Airlines ] **
** Room Charges in Maldives - LKR.4000 - LKR.12,000 **
✍✍ Other expenses are mentioned in the Video ????

Like us on FB :
Follow us on Instagram :

Maldives, in full Republic of Maldives, also called Maldive Islands, independent island country in the north-central Indian Ocean. It consists of a chain of about 1,200 small coral islands and sandbanks (some 200 of which are inhabited), grouped in clusters, or atolls.
The islands extend more than 510 miles (820 km) from north to south and 80 miles (130 km) from east to west. The northernmost atoll is about 370 miles (600 km) south-southwest of the Indian mainland, and the central area, including the capital island of Male (Male’), is about 400 miles (645 km) southwest of Sri Lanka.

මාල දිවයින | Maldives
____________________

මාලදිවයින (ඉංග්‍රීසි - maldives) (දිවෙහි - ދިވެހިރާއްޖެ දිවෙහි රාජ්ජේ), නිල වශයෙන් මාලදිවයින් ජනරජය (ඉංග්‍රීසි - Republic of Maldives) (දිවෙහි - ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ දිවෙහි රාජ්ජේ ජමහාරියා) ඉන්දියානු සාගරයේ ඇති දූපත් රාශියකින් සැදුනු කුඩා රාජ්‍යකි. එය දූපත් පොකුරු 26 කින් සමන්විත වන අතර, ලක්ෂද්වීප් දූපත් වලට නුදුරින් මිනිකොයි දූපත් සහ චාගොස් කොදෙව්ව අතරින්, ලක්ක්දිව් මුහුදේ, ඉන්දියාවට කිලෝ මීටර 400 නිරිත දිගින් සහ ශ්‍රී ලංකාවට කිලෝ මීටර 700ක් නිරිත දිගින් පිහිටා ඇත.

දහසය වන සියවසේ සිට පෘතුගීසි, ඕලන්ද සහ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අවධානයට ලක් වූ මාලදිවයින, බ්‍රිතාන්‍ය යටතේ කටයුතු කල සුල්තාන් වරයෙකුගේ පාලන ක්‍රමයකින් මිදී 1965 දී පූර්ණ නිදහස ලබා ජනරජයක් බවට පත් විය.

ඉන්දියන් සාගරයේ ගිලී ඇති විශාල කඳුවැටියක් වන චාගොස්-මාලදිවයින්-ලක්කදිව් කඳු වැටිය මුදුනේ මාලදිවයින පිහිටා ඇත. මාලදිවයින, චාගොස් දූපත් සහ ලක්ෂද්වීප දූපත් එකම පරිසර පද්ධතියකට අයත් වේ. ඇටෝල් (දිවෙහි - අතොල්හු) ලෙසින් හැඳින්වෙන මාලදිවයිනේ දූපත් පොකුරු වර්ග කිලෝමීටර 90,000 කට අධික සාගර කලාපයක් පුර විසිරී ඇති අතර, එය ලෝකයේ වඩාත්ම විසිරී ඇති රාජ්‍යයන් කිහිපයෙන් එකකි. මාලදිවයින කුඩා දූපත් 1192 කින් සමන්විත වන අතර, ඉන් 200ක් ජනාවාස වී ඇත. එහි සම්පූර්ණ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වාසය කරන්නේ අගනුවර සහ විශාලතම නගරය වන මාලේ හි ය. මාලේ අතීතයේ සිටම මාලදිවයින් සුල්තාන් වරුන්ගේ සහ ඉස්ලාමය පැමිණීමට පෙර සිටි රජවරුන් ගේ අගනුවර ලෙස පැවතිනි.

ජනගහනය අතින් සහ වර්ග ප්‍රමාණය අතින් මාලදිවයින ආසියාවේ කුඩාම රට වේ. මුහුදු මට්ටමේ සිට සාමාන්‍යය උස මීටර 1.5 වන අතර, එය ලෝකයේ පහතින්ම පිහිටි රට ද වේ. ලෝකයේ පහතින්ම පිහිටි ස්වභාවික උසම ස්ථානය සහිත රට ද මාලදිවයින ය. ඒ විලින්ගිලි දූපතේ පිහිටි මීටර 2.4 උස ස්ථානයකි. මුහුදු මට්ටම ඉහල යාම නිසා රට මුහුදට ගොදුරු වීමේ දරුණු තර්ජනයකට මාලදිවයින් වාසීහු මුහුණ පා සිටිති.

Audio Credits :
Lost In The Night (ft. Pipa Moran)
Thbd


#Maldives #Male #Hulhumale

WAHLE SUBMARINE TOUR | Maldives Gang | Episode 2 #apeTravel #maldives #wahle_submarine

කෝමද යාලුවනේ මෙහාට නම් කෝරෝනා අඩුයි දැන්
කලින් විලොග් එකෙන් අපි ගියෙ සෑන්ඩ් බෑන්ක් නේ
ඔන්න අද අපේ ගැන්ග් එක යන්නේ ජීවිතේ කවුරුත්ම ගත්තේ නැති එක්ස්පීරියන්ස් එකක් ගන්න
යමු එහෙනම් මාලදිවයිනේ ලොකුම තල්මහ එහෙමත් නැත්නම් වේල් සබ්මෑරීන් එකේ රවුමක්
මේක තමයි ලොව විශාලතම හා ගැඹුරුම කිමිදුම් මගී සබ්මැරීනයයි.
දැනට සබ්මැරීන් එක ලෑන්ඩ් කරලා තියෙන්නේ ලක්කාදීවූ මුහුදේ
මුලදී පොඩි බයක් දැනුනා මුහුදු පත්ලට යද්දී
වැඩි කතා ඕනේ නෑ අපි ගිහින්ම බලමු පට්ටම එක්ස්පීරීයන්ස් එකක් ඒක,
ගණන් එක්කම වැඩි විස්තර


How are you guys? Corona is low here now.
From the previous V-Log we went to Sandbank.
Today our gang is going to have an experience that no one else in life has had.
Then let's go round the Maldives' largest whale or whale submarine.
This is the largest and deepest diving submarine in the world.
Currently the submarine has landed in the Lakkadi Sea.
At first I felt a little scared when I went to the bottom of the sea
No more talking, let's go and have a great experience,
More details with prices


#ape_travel_youtube #subscribe #travel #nature #photography #videography #cinematography #editing #CoverU #travelphotography #love #photooftheday #instagood #instagram #photo #beautiful #art #like #wanderlust #adventure #summer #instatravel #follow #travelblogger #landscape #happy #fashion #trip #explore #vacation #srilankatoday #srilanka #world

කැනඩාවේ වෙසෙන දැවැන්ත ව්‍යාපාර ජාලයේ හිමිකරු - with සිංහල தமிழ் English subtitles

Shares

x

Check Also

x

Menu