This website uses cookies to ensure you get the best experience on our website. Learn more

Travel with Chatura @ Lakshagama , Sri Lanka ( 30-06-2018 )

x

Travel with Chatura @ Delthota, (දෙල්තොට) Sri Lanka - 29.09.2018

Travel with Chatura | Delthota
x

Travel with Chatura @Purana Gama (Anuradhapura)පුරාණ ගම 2018 11 03

අනුරාධපුර යන ඔබට තඹුත්තේගමින් වමට හැරිලා යන විට පුරාණ ගම හමු වේ ,
1800 -1815 කාලවකවානුවේ නුවර කලාවියේ පැරණි වැව ගමක ජීවන රටාව මෙහිදී දැකගත හැකිය,
x

Travel with Chatura @ Curd Industry (රුහුණේ මී කිරි ) 2018.10.06

රුහුණේ මී කිරි කර්මාන්තය ,,,
මුදවාපු මීකිරි ,මී දෙනුන්ගෙන් දොවාගන්නා කිරි මීකිරි නම් වේ. එලකිරි වලට වඩා මෙය රසයෙන් මෙන්ම ගුණයෙන්ද තරමක් වෙනස්ය. පානයක් ලෙස ලොව ප්ර චලිත නමුත් ශ්රීම ලංකාව තුල එතරම් ජනප්රිසය නැත.
මුදවාපුකිරි , මීකිරි, ශ්රි ලංකාවේ දකුණු පළාත ආශ්රි තව බහුලව දැකිය හැකි කිරි නිෂ්පාදනයකි. විශේෂයෙන්ම වීරවිල ආශ්රිිත ගම්මාන රැසක ප්ර ධාන ආදායම් මාර්ගය මෙම කර්මාන්තය සහ බැ දී පවතී ,මෙම කිරි ආහාරය පෝෂ්යැ පදාර්ථ රැසකින් යුක්ත වූවකි.
මුදවාපු කිරි නිෂ්පාදනයද, යෝගට් නිෂ්පාදන ක්රිායාවලියට සමාන ක්රිථයාවලියකින් යුක්ත වෙයි. මේ සඳහා මී ගවයින්ගේ කිරි යොදා ගන්නා නිසා, මේවා මීකිරි ලෙස හැඳින්වෙයි.

මී ගවයින්ගෙන් දොවා ගත් කිරි, පෙරා උණුකොට ඊට මින් පෙර නිපදවන ලද මුදවාපු කිරි මිශ්ර ණයක් මුහුම් ලෙස යොදනු ලැබේ. (එම මුහුම් තුල ලැක්ටික් අම්ල පැසීම සිදුකරන විවිධ බැක්ටීරියා දර්ශක පවතියි) එමගින් කිරි කැටි ගැසීම සිදුවන අතර, ලැක්ටික් අම්ලය නිසා කිරිවල ඇඹුල් රසයක්ද ඇතිවෙයි.

අතීත කාලයේ සිට මුදවන ලද කිරි සහ වෙනත් කිරි නිපැයුම් සඳහා කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් රුහුණ කීර්තියක් උසුලනු ලැබීය. කෙසේ වෙතත් දශක දෙක තුනක කාල පරාසය තුළ දකුණේ එළ හා මී ගව ගොවීන් කෙරේ මහත් අහිතකර බලපෑම් ඇති කරමින් දකුණු ශ්රීී ලංකාවේ කිරි නිෂ්පාදනය නොයෙකුත් හේතූන් නිසා පරිහානියට පත්වෙමින් පවතී. රටේ ගොවි ආර්ථිකයට ඉමහත් ලෙස දායක වන මිලියන හතරක් පමණ වන සුළු පරිමාණයේ ගොවීන් මත දකුණේ කිරි නිෂ්පාදනය රඳා පවතී. හම්බන්තොට දිස්ත්රි ක්කයේ සිදුකරන ලද සමීක්ෂවණයකින් හෙලිවූයේ සතුන් ඇති කිරීමේ යෙදී සිටින පවුල් අතරින් 76% ක් සතුව එළ ගවයන් ද 33% සතුව මී ගවයන්ද ඇත. එළ ගව පට්ටි අතරින් 90% ක පමණ එක් පට්ටියක සතුන් දහයකට අඩු ප්රීමාණයක් ඇති අතර 46% ක පමණ එක් පට්ටියක සතුන් පස්දෙනෙකුට වඩා අඩුවෙන් සිටී.දකුණු පළාතේ එළ හා මී ගවයන් ඉතා අඩු පහසුකම් යටතේ ඇති කරනු ලැබේ

මී ගවයින් වර්ග
මූරා
• ඉන්දියාවේ පන්ජාබයේ සම්භවය වී ඇත.
• ශරීර වර්ණය කළු / තද අළු පැහැය වේ.
• අං කුඩා වන අතර ඒවා පසුපසටත් යටටත්, නැවත උඩ අතටත් කැරකී ඇත.
• පිරිමි සතෙකු 700 kg - 900 kg වන අතර ගැහැණු සතෙකු 600 kg - 700 kg වේ.
• එක් මුරයකදී කිරි 1800 l - 2500 l ලබාගත හැක.
• කිරි වල මේද ප්රිතිශතය 6% - 7% පමණ වේ

සූර්නි
• ඉන්දියාවේ පන්ජාබ් ප්රාශන්තයේ සම්භවය වී ඇත.
• ශරීර වර්ණය අළු / දුඹුරු පැහැය වේ.
• අං දෑකැත්තක හැඩැතිය.
• පරිණත පිරිමි සතෙකු 500 kg - 700 kg වන අතර ගැහැණු සතෙකු 400 kg - 600 kg වේ.
• එක් මුරයකදී කිරි 1800 l - 1200 l ලබාගත හැක.
• කිරි වල මේද ප්රිතිශතය 7.5 % කි.
නිලිරවි
• ඉන්දියාවේ හා පකිස්තානයේ සම්භවය වී ඇත.
• ශරීර වර්ණය කළු පැහැය වේ.
• පිරිමි සතෙකු 600 kg - 700 kg වන අතර ගැහැණු සතෙකු 450 kg - 500 kg පමණ වේ.
• එක් මුරයකදී කිරි 1800 l - 2500 l පමණ ලබාගත හැක.
• කිරි වල මේද ප්රිතිශතය 6% - 7% පමණ වේ.
දේශීය මී ගවයා
• ශ්රී ලංකාවේ සම්භවය වී ඇත.
• ශරීර වර්ණය තද අළු / තරමක් දුඹුරු පැහැය වේ.
• අං දෑකැත්තක හැඩැතිය.
• පරිණත පිරිමි සතෙකු 350 kg - 380 kg පමණ වේ.
• එක් මුරයකදී කිරි 500 l - 675 l ලබාගත හැක.

මී කිරි ,ගුණාත්මක ලෙස කෙසේද,හොද මී කිරි සොයාගන්නේ කෙසේ ද .මේ මගින් අප කතා කරනවා ,
x

අයිස් වැසි වැටෙන්නේ ඇයි ?

x

Travel With Chatura - Maldives - Submarine Tour (Full Episode)

7 Days in Sri Lanka Vlog | Sigiriya, Kandy, Dambulla, Galle, Unawatuna, Colombo

Join us as we travel around Sri Lanka with a full commentary guide: Sigiriya, Kandy, Dambulla, Galle Fort, Unawatuna, Colombo. We visit the Dambulla Cave Temple, Safari jeep tour with elephants, Temple of the Tooth, whale watching, climb Sigiriya Rock Fortress and more.

????* HOTELS we stayed at:

????* Hotel in Negombo -

????* Dambulla Hotel

????* Hotel in Kandy -

????* Unawatuna Hotel -

????* Denotes affiliate link that supports this channel at no extra cost to you.

????* For similar GUIDED TOURS and activities in Sri Lanka:

* Denotes affiliate link that supports this channel at no extra cost to you.

All shot on iPhone X. For tips on how I film my videos:

To follow Suitcase Monkey LIVE as we travel:

Follow Suitcase Monkey on Facebook:
????

Follow Suitcase Monkey on Instagram:
????

Follow Suitcase Monkey on Twitter:
????

Subscribe for more travel with Suitcase Monkey:


Below are all the links to the places we visit in the movie. Special thanks to Le Gourmand - Das Geniesser-Magazin for providing extra video content. Please visit for full details.

PLACES we visited

Dambulla Cave Temple -

Kaudulla National Park -

Sigiriya -

Video of Sigiriya Fresco paintings kindly supplied by Le Gourmand - Das Geniesser-Magazin - Please visit for full details.

Dambulla Dedicated Economic Centre -

Luckgrove Spice Garden -

Amith Gems Museum -

Temple of the Tooth -

Video of Festival of the Tooth kindly supplied by Le Gourmand - Das Geniesser-Magazin - Please visit for full details.

Cafe Secret Alley -

Foodlands Restaurant, Kandy -

Kadugannawa Tea Factory -

Whale watching -


Dhaka by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (
Source:
Artist:

Hip Hop Christmas by Twin Musicom is licensed under a Creative Commons Attribution license (
Artist:

Intro: 0:00
Negombo at 1:38
Dambulla Cave Temple at 3:12
Kaudulla National Park at 4:07
Sigiriya at 5:00
Kandy arrival at 11:22
Temple of the Tooth 11:46
Kandy Town Centre: 13:38
Galle Fort at 16:47
Unawatuna at 18:03
Whale watching at 18:52
Train journey at 20:36
Colombo at 21:49

#SuitcaseMonkeyTravelVlog
#ShotoniPhone

Road Trip to Arugambay

If you enjoyed this video, give it a thumbs up!

Music: MØ - Final Song (Andrey Azizov Remix)


Follow me of insta:

How cinnamon is processed - CEYLON CINNAMON IN FOCUS on TRAVEL HUB Sri Lanka

Used as an aromatic condiment and flavoring additive in a wide variety of cuisines, alluring perfumes, essential oils and more; cinnamon is the true spice of life. Join us as we flip-flop deep into the cinnamon industry in Sri Lanka to embark on a journey from tree to quill.

IN FOCUS on TRAVEL HUB Sri Lanka - [Cinnamon]

An in-depth documentation of the production process of the world famous Ceylon Cinnamon to feed your curiosity.

A proud presentation of TRAVEL HUB MEDIA

ලොස් ඇන්ජලීස් නුවර ඇති ලංකාවේ කෑම කඩේ - Ep 02 (Los Angeles, Hollywood, Beverly Hills)

අවුරුදු 14කට කළින් යාත්‍රා වැඩසටහන ඔස්සේ කළ ලෝක සවාරියේ දෙවන දිග හැරුම...(2008)

බිත්තර දාන්න එන කැස්බෑවියගේ බඩ කපලා බිත්තර අරගෙන

x

Sri Lankan holiday with “ Tikiri” 2018 April.

නෙත්මානය - මොනවාද මේ ලාක්ෂා

දකුණු ආසියාවේ විශිෂ්ඨතම කලාත්මක කර්මාන්තය ලාක්ෂා

නමින් ‘ලාක්ෂා කර්මාන්තය’ එහෙමත් නැතිනම් ‘ලාකඩ කර්මාන්තය’ ලෙස හඳුන්වන මෙය අතීතයේ ආසියාව මෙන්ම යුරෝපයේද පැවතියද වර්තමානය වන විට එම සුන්දර කර්මාන්තය ඉතිරි වී ඇත්තේ ලංකාව, ඇෆ්ගනිස්තානය, පකිස්ථානය, ඉන්දියාව, මාලදිවයින සහ චීනය වැනි රටවල් අතලොස්සක පමණක් වීම කනගාටුවට කරුණකි. එනමුදු, එම අතලොස්සක් වූ රටවල් අතරට ශ්‍රී ලංකාවද එකතු වී තිබීම අපට ආඩම්බරය ගෙන දෙන්නකි. ‘ලාක්ෂා’ යන වචනය සංස්කෘත භාෂාවෙන් පැවතෙන අතර එහි අරුත වන්නේ ලක්ෂයක් යන්නයි. ලාක්ෂා කර්මාන්තය සඳහා කෙප්පිටිය හා තෙලකිරිය යන කෘමි විශේෂ වලින් ලබා ගන්නා ලාකඩ භාවිත කරනු ලැබේ.

සයිබර් අවකාශය තුල සැරිසරන්ණන්ගේ සිත් සනහාලන බහුවිධ තේමා ඔස්සේ හඔා ගෙ‍ාස් රූප මානයකට ගෙන එන නුතන අඬහැරය,

Please Subscribe us
Follow us Facebook

Metal Craft | Handicrafts of Sri Lanka

Sri Lankan metal craft consists of fashioning small objects made from steel, copper, brass, and aluminium.
And don't forget to subscribe :-) for more content.
For more fascinating video's on Sri Lanka check out channel Destination Sri Lanka
@Destination SRI LANKA
#destinationsrilanka
#srilanka
#beautysrilanka
#srilankaculture
#srilankasights
#srilankalocation
#handmade
#handicrafts

Laksha Industry part 02 | ලාක්ෂා කර්මාන්තය 02 කොටස

Sri Dalada Maligawa Media Bureau

Sri Lanka 2017

Vistit Sri Lanka with Kandy, Ella, Nuwara Eliya, Udawalawe, Yala National Park, Mirissa, Unawatuna, Galle & Negombo
x

Ambalangoda Masks

Shares

x

Check Also

x

Menu