This website uses cookies to ensure you get the best experience on our website. Learn more

Travel With Chatura | නැවකඩ - සෙල්ලගිරි වැව (Vlog 227)

x

Travel With Chatura | නැවකඩ - සෙල්ලගිරි වැව (Vlog 227)

x

Travel With Chatura | මට අවජාතකයා කියලා බනිනවා (Vlog 226) (ENG SUB)

මට අනුව ජීවිතයම travel එකක්, මට සමහර වෙලාවට විවිධ අය මුණ ගැසෙනවා විවිධ කතා කරනවා .
ඒ අයට වෙනම කතාවක් තියෙනවාමම කුලියපිටිය කරන සංචාරයේදී දිනේෂ් උපේන්ද්‍ර ප්‍රාදේශීය මාධ්‍යවේදීයා
මට හඳුන්වලා දෙනවා චරිතයක් ඔහු තමයි ශාන් මනුසත්,
ොහුගේ උප්පැන්නෙ බොහෝ තැන් වල ,බොහෝ කොටු
පිරිල තියෙන්නේ නොදනී නොදනී කියල,
ඔහුට අම්මා ගැන හෝඩුවාවක් නෑ තාත්තා ගැන දැනීමක් නෑ හැබැයි ඔහු මේ හරහා අපිට කියා දෙනවා අපේ සමාජයේම තියන තවත් පැතිකඩක්,

ඔබට මට තියන බොහෝ දේවල් ඔහුට නැහැ ැබැයි ඔහු වයස අවුරුදු 18ක් වෙද්දි ව්‍යාපාරික පටන් අරගෙන යාළුවොත් එක්ක බොහොම ලස්සනට කරගෙන යනවා රන්ඩු සරුවල් නැතුව මුදල් හදල් පියව ගන්නවා .
ලාභාංශ බෙදාගන්නවා .
එහෙම බලන කොට වයස අවුරුදු 18 කියන්නේ තවමත් අනෙක් තරුණියන්ගේ අම්මල තාත්තල ඔවුන් හරිම ග ගෙන යන්න උත්සාහ කරන වයස ඔවුන්ට කුමන විෂයක් තෝරා ගත හැකියි තෝරාගත යුතුද කියල කියා දෙන වයස.
එහෙම කියලා දෙන්න කවුරුත් නැති වුණාට ඔහු සමාජයට බරක් නොවී පිලඉලයක් නොවී අවජාතකයෙක් පිස්සෙක් අඩු කුලේ පුද්ගලයෙක් කියලා චෝදනා ලබද්දී
බොහොම ලස්සනට තමන්ගෙ ගමන විත් තියෙනවා .
තරුණ පරපුරට ආදර්ශයක් .
හිතුව ඒ කතාව ඕගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න මොකද travel කියන්නේ ලස්සන තැන් පෙන් එක විතරක්ම නෙවෙයි මිනිස්සුන්ගේ ජීවිත ඇතුළට කිඳා බහින එකත් මේකෙම කොටසක්
Chatura Alwis
x

Travel With Chatura |Singapore Air defence show 2020 (Vlog 228) (ENG SUB)

Singapore Air Show

This is Asia’s largest and one of the most important aerospace and defense exhibitions in the world. The show has established itself as an important global marketplace and networking powerhouse for the world’s aviation community. It consistently attracts global aerospace companies to showcase their latest technologies, solutions and developments. This the best platform for high-level aviation knowledge.
x

Travel With Chatura | අඬාහැලෙන ඇල්ල (Vlog 225)

x

Travel With Chatura | රුවන්වැලි සෑයේ පැරණි චුඩා මාණික්‍යයට වෙන දේ (Vlog 223)

Travel with Chatura | කොවිඩ්වලින් සංචාරක කර්මාන්තයට බලපෑම එල්ල වූ - හිරිකැටිය

Travel With Chatura | වෙහෙර බැන්ඳ කුටිය (Vlog 224)

Travel With Chatura | රුවන්වැලි මහා සෑය (Vlog 220) [EN Sub]

Ruwanweliseya Stupa (Ruwanveli Seya Stupa), the foremost of the supremely glorious ancient living monuments of Sinhalese Buddhist Heritage at the city of Anuradhapura . The new Crest Gem placed atop the historic Ruwanweli Maha Seya was unveiled recently.

The unveiling ceremony of the Crest Gem was attended by the Mahanayake Thera of the Malwatte Chapter Ven. Thibbatuwawe Sri Siddhartha Sumangala Maha Nayake Thera.

The replacement of the old Crest Gem, the Pinnacle of the Maha Seya is being gold plated. Both the Crest Gem and the Pinnacle are more than 80 years old. The previous Crest Gem was found cracked and discoloured.

Travel With Chatura | ඇවිදන් ඇවිදන් යනවා මම..

Music -Yohani

Travel With Chatura | නැවේ විනාශයයෙන් කැස්බෑවොම මැරෙන්න්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කැස්බෑවන් විශේෂ 05
බිත්තර දැමීමට උපන් වෙරළම සොයා යෑම
නැවේ විනාශයයෙන් කැස්බෑවොම මැරෙන්න්නේ ඇයි?
x

Travel With Chathura

Travel With Chatura | Lakshapana Falls (Full Episode)

Travel With Chatura | Kandalama (Full Episode)

Travel With Chatura | ගිනි ගත් නැවේ කතාව

Travel With Chatura | යුද්ධ හමුදා මුලස්ථානයේ පළමු සංචාරය (Vlog 215) [EN Sub]

ශ්‍රී ලංකා ආරක්ෂක සේනා මූලස්ථානය ලංකාවේ රණවිරුවාගේ අභිමානය ලොවට පෙන්වන්නක්.

ආරක්ෂක මූලස්ථානයක් නිසාම දර්ශන රූගත කිරීමේදි පවා අපට සැලකිලිමත් වන්න වෙනවා.

ඒ නිසාම ඉතාමත් කල්පනාකාරීව නිර්මාණශීලිව ශ්‍රී ලංකා ආරක්ෂක සේවාවන්ගේ ගෞරවය සුරකිමින් මෙම වැඩසටහන ගෙන ඒමට සූදානම්.

මෙතෙක් ආරක්ෂක සේනා මූලස්ථාන ඉදිකරලීම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවන්, ඒ සඳහා වියඳම් වූ මුදල්, එය ඉදිකිරීමට හේතුව , ඒ සඳහා මූල්‍ය අඩිතාලම වැටුණු අයුරු මෙහිදී පැහැදිලිව දකින්නට පුළුවන්.
x

Travel With Chatura | Seychelles (සීෂෙල්ස්) (Vlog 230)

Special thanks to Mr. Conrad Mederic
Seychelles High commissioner to Sri Lanka
Mrs. Sherin Francis-CEO -The Board (STB)
Miss Lakshi Jaya
Seychelles High commission to Sri Lanka


සීෂෙල්ස් යනු ඉන්දියන් සාගරයේ මධ්‍ය-නිරිත දෙසට වන්නට, මැඩගස්කරය දූපතට සමීපව පිහිටා ඇති දූපත් සමූහයකින් සැදුණු රටකි. අප්‍රිකා මහාද්වීප කලාපයට අයත් මෙම රට 100,000කට අඩු ජනසංඛ්‍යාවක් සහිත වූවකි. පැරණි සාගරික ගිනි කඳු ශේෂ වීමෙන් සහ නොගැඹුරු මුහුදින් ඉහළට වැඩුණු කොරල් පර ශේෂයන්ගෙන් මෙම දූපත් සමූහය සැදී ඇත. අප්‍රිකාවෙන් විටින් විට පැමිණියවුන්ගෙන් මුලින්ම ජනාවාස වූ මෙම දූපත් පසුව මුහුදු මංකොල්ලකරුවන් සඳහා පාරාදීසයක්ව පැවතුනි. පසුව ප්‍රංශයේත්, බ්‍රිතාන්‍යයේත් යටත් විජිතයක්ව පැවති මෙම දූපත් 1976 වසරේදී ස්වෛරී රාජ්‍යයක් බවට පත් විය. මේ වන විට මෙම රාජ්‍යය සර්වජන ඡන්දයෙන්න් පත් වූ විධායක ජනාධිපතිවරයකු සහ පාර්ලිමේන්තුවකින් පාලනය වේ. මෙහි අගනවර හා විශාලතම නුවර වන්නේත් වික්ටෝරියා නුවරයි.

Travel With Chatura | මුහුද යට කිමිදී හක් බෙල්ලන් අල්ලන හැටි (Vlog 212) [EN Sub]

An untold story of Kirinda Fishery Harbour a historical place in Sri Lanka that has been constructed under the grant aid programme given by the Japanese Government.

Whelks are large gastropod molluscs that can reach 10cm in height and 6cm in width. The shell morphology and colour can be highly variable depending on location. An overall identification of whelk fishing in Sri Lanka.

Traveling to Newakada Shailagiri Temple (නැවකඩ සෙල්ලගිරි රජ මහා විහාරය) | T for Travel

දකුණු ආසියාවේ පිහිටි ගලක නිර්මාණය කරල තියෙන උසම පිළිම වහන්සේ තමයි මේ නැවකඩ සෙල්ලගිරි රජ මහා විහාරය නැත්නම් ශෛලගිරි රජමහා විහාරයේ තියෙන මේ පිළිම වහන්සේ.

ජනප්‍රවාදයේ එන නැවකඩ වැව සම්බන්ධ කතා පුවත.????

අටවන වීර පරාක්‍රම බාහු රජතුමාට පුතුන් දෙපළක් ඉදල තියෙනවා. ඉන් එක් පුත්‍රයෙක් සකළකලාවල්ලබ, අනෙක් පුත්‍රයා තනියවල්ලබ කියල තමයි ජනවහරේ කියවෙන්නෙ.

තනිය වල්ලබ කුමරු තනි වැල්ලේ දෙවියන් කියල තමයි ජනතාව පුදනු ලබන්නේ. සකල කලාවල්ලබ කුමරුගෙ ඇත් පන්තිය ගාල් කළ ස්ථානය තැන වැව හෙයින් මේ වැවට නැවකඩ වැව කියල නම හැදිල තියෙනවා.

ඉතින් මේ විහාරය තියෙන්නෙ කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ නැවකඩ කියන ග්‍රාමයේ.

Location :
Newakada Shailagiri Temple

කවුඩුල්ල වැව | Kaudulla Tank

මෙම ජලාශය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ,හිගුරක්ගොඩ හා මැදිගිරිය නගරයට මායම්ව පිහිටා ඇත.

December 7, 2020

Shares

x

Check Also

x

Menu